යුද හමුදාව යාපනයේ තවත් කොරෝනා රෝහලක් නිම කරයි

දිනසේන රතුගමගේ –

යාපනයේ පේදුරුතුඩුව හා මන්තිහෙයි රෝහල් කාර්ය මණ්ඩලයට කොරෝනා රෝග මර්දන කටයුතු සිදු කිරීම සඳහා පහසුකම් සැලසීම සදහා යාපනයේ වඩුක්කෝඩෙයි කාර්මික විද්‍යාලයේ යුද හමුදාව විසින් ස්ථාපිත කරණ ලද කොරෝනා මර්දන රෝහල සෞඛ්‍ය අංශ වෙත 13 දා බාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල්  ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් මත ඉදි කරණ ලද මෙම රෝහල ඇදන් 200 කින් සමන්විතය.

Exit mobile version