මෛත්‍රී කැබිනට් එකට ගන්නෙ නෑ… අගමැති සහතික කර කියයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  කැබිනට් මණ්ඩලයට ඇතුළත්කර නොගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය දා ප්‍රකාශ කර ඇත.

ඒ වෙනුවට හිටපු ජනාධිපතිවරයා වෙත වෙනත් තනතුරක් ලබා දීමට අගමැතිවරයා එකඟතාවය පලකළ බව   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර අද (01) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආණ්ඩුවේ තනතුරක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරයා කිසිවිටෙකත් ඉල්ලුම් කර නැති බව පැවසූ දයාසිරි ජයසේකර නිසි වෙලාවට අදාල තනතුර ලබා දීමේ පොරොන්දුව ඉටුවනු ඇතැයි තමා විශ්වාස කරන බව ද පැවසීය.


Exit mobile version