මිනුවන්ගොඩ කම්හලේ තවත් 220ක් කොවිඩ් ආසාදිතයි… මුළු ගණන 321

දිවුලපිටිය බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොවිඩ් පොකුරේ තවත් ආසාදිතයන් 220ක් අද (06) උදෑසන 9  වන විට වාර්තා වී තිබේ.

ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 321 බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

ඊයේ රාත්‍රි 9.40ට කොවිඩ්  ආසාදිතයන් 101ක් වාර්තා වී තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සියලුම දෙනා මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බවත් ඔවුන් සියලු දෙනාම නිරෝධායනයට යොමු කර ඇති බවත් රජය නිවේදනය කරයි. 

Exit mobile version