මහර සිද්ධියේ මියගිය රැඳවූවන් 8කට කොවිඩ්

මහර බන්ධනාගාර සිද්ධියෙන් මියගිය 11 දෙනාගෙන් රැඳවූවන් 8 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

මේ වනවිට එහිදී තුවාල ලැබූ 121 දෙනාගෙන් 85 දෙනෙකු තවමත් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔවුන්ගෙන් 38 දෙනෙකුට ද කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.


Exit mobile version