මහනුවර දරුවන්ට කොවිඩ් එන්නත්…

මහනුවර නගර සීමාවේ පාසල් දරුවන් දහ අටදහසක් වෙනුවෙන් අද  (4)  පෙරවරු 9 සිට කොවිඩ් මර්දන එන්නත් කරන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

මහනුවර නගරයේ ඇති ධර්ම රාජ , ත්‍රිත්ව, ශාන්ත අන්තෝනි , උසස් බාලිකා සහ පුෂ්පදාන බාලිකා යන විද්‍යාල එන්නත් කරන මධ්‍යස්ථාන ලෙස නම් කර ඇති බව මහනුවර දිස්ත්‍රික් වසංගත වේදඥ පසන් ජයසිංහ පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සදහා සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙසිය පනහකට අධික පිරිසක් සහභාගී වන බවද ඒ කිසිවකු සදහා අතිකාල හෝ වෙනත් දීමනා කිසිවක් නොලැබෙන බව ද. හෙතෙම කීය


Exit mobile version