මත්කුඩු ජාවාරමේ ඔත්තුකරුවන් මරා දැමීමේ කුලී ඝාතකයා ගැන තොරතුරු හෙළි වේ…

murder

මත්කුඩු ජාවාරමක ඔත්තුකරුවෙකුට තංගල්ලේ දී වෙඩි තබා ඝාතනය  කළ වෙඩික්කරු හමුදාවෙන් පළාවිත් සිටින සෙබළෙක් බව හෙළිවී තිබේ.

කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචිකරුවෙක් වන ඔහු කොන්ත්‍රාත් ඝාතකයෙක් ලෙස කටයුතු කරන්නෙක් බව හෙළිවී ඇත.

අවස්ථා කිහිපයකදීම ඝාතන සහ වෙඩි තැබීම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතවද සිට ඇති ඔහු නැවතත් කොනත්‍රාත් ඝාතනවල නිරතව සිටින්නේ ඇප ලබා නිදහස් වීමෙන් අනතුරුවය.

ඔහුව ඇප තබා එළියට ගෙන ඇතැයි කියන්නේ  මාකිලංගමුවේ   සංජීව විසින් බව හෙළි වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ තත්ත්වය තුළ ඔහුව මෙහෙයවන්නේ ගනේමුල්ලේ සංජීව විසින්  බවට සැකයක්ද තිබේ.

 

 

Exit mobile version