පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

arrested

දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීසෙල්වරාසා ගජේන්දුන් මහතා යාපනය පොලීසිය අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

යාපනය නල්ලූර් කෝවිල් ආසන්නයේද ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොටි නායකයෙක් වන තිලීපන් සැමරුමකට පැමිණි අවස්ථාාව්දී ඔහුව අත්අඩංගුවට ගත් බවයාපනය පොලිසිය සදහන් කළේය.


Exit mobile version