නිරෝධායන ඇඳිරි නීතිය තව දුරටත් දීර්ඝ කරනවාදැයි තීරණය සිකුරාදා

lock

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය 30 වැනිදායින් අවසන් කරනවා ද, තවදුරටත් දීර්ඝ කරනවා ද යන්න පිළිබඳව (27) සිකුරාදා ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අධ්‍යක්ෂ සේවා ජනරාල් අසේල ගුණරත්න පවසයි.

ලබන 27 දා සිකුරාදා ජනාධිපති කාර්යය සාධක බලකාය රැස්වීමේ දී මෙම තීරණය ගන්නා බව ද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

එහිදී රෝගීන් වාර්තාවීම , වාර්තාවන මරණ ප්‍රමාණය, යන කරුණු සැලකිල්ලට ගනිමින් 30 දායින් පසුවත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ ද යන්න පිළිබඳව තීරණය කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

Exit mobile version