ධීවරයින් 03ක් අතුරුදන්… නාවික හමුදාව මෙහෙයුම් අරඹයි…

දිනසේන රතුගමගේ

යාපනයේ වඩමරච්චි ප්‍රදේශයෙන් 7 වෙනිදා මුහුදු ගිය ධීවරයින් තුන් දෙනෙකු අතුරුදහන් වී ඇති බවට පේදුරුතුඩුව පොලීසියට පැමිණිලි කොට තිබේ.

මෙසේ අතුරුදහන් වී ඇත්තේ  කර්කෝවලාම් හි වලිපුරම් පලනිවෙල් (47), කදිර්ගමු සෝතිලිංගම් (47) සහ කේ. තවාචෙල්වම් (40) යන ධීවරයින් තුන් දෙනාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පේදුරුතුඩුව පොලීසිය මේ පිළිබදව නාවික හමුදාවටද තොරතුරු දැණුම් දී ඇති අතර නාවික හමුදාව හා ධීවරයින් අතුරුදහන් ධීවරයින් තුන් දෙනා සෙවීමේ කටයුතු ආරම්භ කොට තිබේ.


Exit mobile version