දැනට වෙළෙඳපලට නිකුත්කළ භාවිත නොකළ ලිට්‍රෝ ගෑස් ලින්ඩර රිවස් කරගන්න නියෝගයක්…

gas-shortage

ඒ දැනට වෙළෙඳපොළට නිකුත්කර ඇති  , පෙර යොදාගත් ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත් කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් ලිට්‍රො සමාගමට නියෝගයක් නිකුත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නියමය අනුව දැනට නිවෙස්වල සහ අලෙවි නියෝජිතයින් සතුව ඇති භාවිත නොකළ පැරණි ආරක්‍ෂිත පොලිතීන් ආවරණය සහිත සිලින්ඩර වෙනුවට නව සිලින්ඩර නිකුත්කළ යුතුය

Exit mobile version