දයාශ්‍රිත තිසේරා සජබට…

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා    සමගි ජන බලවේග සන්ධානය හා එක්  වී තිබේ. ඔහු අද සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස  හමුවී සිය පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇත. 

පැවැති රජයන්හි ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය අමාත්‍යාධුර කිහිපයක්ම දැරූ දේශපාලකයෙක්වන දයාශ්‍රිත තිසේරා වෙත නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ සජබ ආසන සංවිධායකවරයා ලෙසද පත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු කීර්තිමත් දේශපාලනඥයකු වූ ප්‍රොටස් තිසේරාගේ පුත්‍රයා ය.   .

 

Exit mobile version