තවත් ප්‍රදේශ දෙකකට ඇඳිරිනීතිය

මුල්ලේරියාව සහ ගොතටුව පොලිස් බල ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද පස්වරු හතේ සිට එය බලපැවැත්වෙන අතර යලි දැනුම් දෙන තෙක් ඇදිරි නීතිය ක්‍රියාත්මක වේ.

Exit mobile version