තවත් ආසාදිතයන් 201ක්… 177ක් ධීවර ප්‍රජාව…

අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 201 වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 37ක්, ධීවර වරාය වලින් 24ක් හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් 140ක් ලෙසිනි.
ධීවර කර්මාන්තයට සම්බන්ධ වූවන් 177ක් වාර්තා වීම කැපී පෙනිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ දක්වා වාර්තා වූ සමස්ථ ආසාදිතයන් ගණන 3883 විය.


Exit mobile version