තවත් ආසාදිතයන් 193ක්…දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 7378යි..

තවත් කොවිඩ් ආසාදිතයන් 193ක් වාර්තා වුණ බව රජය නිවේදනය කරයි.

මෙම ආසාදිතයන් 193 දෙනාගෙන් නිරෝධායන කඳවුරුවලින් වාර්තා වන්නේ ආසාදිතයන් 06 දෙනෙක් පමණි. ඉතිරි 187 දෙනාම වාර්තා වන්නේ සමාජයේ ආශ්‍රිතයන්ගෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට දෙවන රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව 7378 කි.


Exit mobile version