ඩයස්පෝරාවට සම්බන්ධ බව කී යාපනේ වෙබ් අඩවියක කළමනාකාරවරිය අත්අඩංගුවට

දිනසේන රතුගමගේ –

යාපනයේ සිට ක්‍රියාත්මක වන  දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ වෙබ් අඩවියක ප්‍රධාන මෙහෙයුම් කළමනාකාරවරිය ඊයේ (24)   යාපනය පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ කළමනාකාරවරිය තවත් පිරිසක් සමග එකතුව එම වෙබ් අඩවිය ඔස්සේ එල්.ටී.ටී.ඊ .සංවිධානයට පක්ෂපාතී අදහස් ව්‍යාප්ත කරමින් එම සංවිධානයට යළි පණ දෙන්නට උත්සාහ කරන බවට යාපනයේ කොටි විරෝධී සංගමයක් විසින් කරණ ලද පැමිණිල්ලකට අනුව වෙබ් අඩවියේ ප්‍රධාන මෙයෙයුම් කළමනාකාරවරිය අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත් අඩංගුවට ගත් එම සැකකාරියගෙන් පොලීසිය ප්‍රශ්න කරගෙන යයි.


Exit mobile version