කොළඹ පොලිස් බල ප්‍රදේශ 05කට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය…

කොළඹ පොලිස් බල ප්‍රදේශ පහකට වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝිධායන ඇඳිරි නීතිය පැනවූ බව  රජය නිවේදනය කරයි….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මට්ටක්කුලිය, මෝදර, බ්ලූමෙන්ඩල්, ග්‍රෑන්ඩ්පාස්, සහ වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශවලට මෙසේ ඇඳිරි නීතිය පනවා තිබේ.

Exit mobile version