කොවිඩ් මරණ 02ක් වාර්තා වෙයි… දැන් මුළු මරණ ගණන 109යි…

තවත් කොවිඩ් මරණ දෙකක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.  එම මරණ දෙකම වාර්තා වන්නේ කොළඹ බල ප්‍රදේශය තුළය. මරණ දෙකම සිදුවන්නේ නිවසේ දීය.

කොළඹ 02 ප්‍රදේශයේ 76 හැවිරිදි පුද්ගලයෙක්  හා කොළඹ 08 පදිංචි 96 හැවිරිදි කාන්තාවක් මෙසේ මිය ගොස් ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාර්තා වන මුළු කොවිඩ් මරණ සංඛ්‍යාව 109කි. ඒ පිළිබද වූ රජයේ වාර්තාව පහත දැක්වේ.


Exit mobile version