කොවිඩ් ආසාදිත ගර්භනී මවුවරු 600ක් වාර්තා වෙලා…

නතාෂා නෙත්මිණි –                                           

කොවිඩ් වෛරසය ආසාදනය වූ ගර්භනී මව්වරුන් 600ට අදික සංඛ්‍යාවක් වාර්තා වී ඇතැයි නැගෙනහිර කොළඹ රෝහලේ නාරි හා ප්‍රසව වෛද්‍ය විශේෂඥ මයුරමාන දෙවොලගේ සඳහන් කරයි.

කොවිඩ් ආසාදිතයින් සඳහා වෙන්කර තිබෙන රෝහල් ගණනාවක මෙම ගර්භනී මව්වරුන් ප්‍රතිකාර ලබා ඇතැයිද ඔහු සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛරසය ආසාදනය වූ මව්වරුන් කීප දෙනෙකුම නිවුන් දරුවන් ප්‍රසූත කළ බවත් ද සොයිසා කාන්තා රෝහලේදී වෛරසය ආසාදනය වූ මවක් සිව්නිවුන් දරුවන් බිහිකළ බවත් සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.


Exit mobile version