කොවිඩ් ආසාදිතයන් 164ක් වාර්තා වෙයි….

තවත් කොවිඩ් ආසාදිතයන් 164ක් වාර්තා විය. ඒ නිරොධායන මධයස්ථානවලින් 43ක් හා සමාජයෙන් 121 වශයෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ හමුවූ සමස්ථ ආසාදිතයන් ප්‍රමාණය 7582ක් බව රජය නිවේදනය කළේය.

Exit mobile version