එන්නත් නොගත් ගුරු – අනධ්‍යන පිරිසට     අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සිහිකැඳවීමක්….

vaccine

එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මේ දක්වා යම් පළාතක විදුහල්පතිවරයෙකු, ගුරුවරයෙකු හෝ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අයෙකු කොවිඩ් 19 එන්නත ලබාගෙන නොමැති නම් කඩිනමින් ‍තමා සේවය කරන පාසල පිහිටි කලාප කාර්යාලය දැනුවත් කර එන්නත ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්නා ලෙස  අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පාසල් ආරම්භ කීරීම ඉලක්ක කරගෙන අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල  සඳහා කොවිඩ් 19 එන්නත්කරණය මේ වනවිට පළාත් මට්ටමෙන් ඉතා සාර්ථකව සිදුවෙමින් පවතින  බවද එම නිවේදනයේ දක්වා තිබේ.

Exit mobile version