උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, දකුණ පළාත්වලට යළිත් වැසි!

rain

තුෂාරී කළුබෝවිල –

නැවතත් දිවයිනේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දිවයිනේ උතුර, උතුරුමැද, වයඹ, මධ්‍යම, දකුණ යන පළාත්වලට යළිත් වැසි ඇති වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙය ක්‍රමයෙන් බස්නාහිර පළාතට ද ව්‍යාප්ත වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.


Exit mobile version