ඊයේ දැඩි කළ සංචරණ සීමා පැය 24න් ලිහිල් කරයි.

16 දා සිට පනවන ලද සංචරණ සීමා  අද උදෑසන වනවිට සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වෙනස් කර තිබේ. එහි එක් සීමාවක් ලිහිල් කරමින්    නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව කඩ සාප්පු සංකීර්ණ වසා දැමීමේ සීමාව ලිහිල් කර ඇති අතර කඩ සාප්පු සංකීර්ණයේ ධාරිතාවෙන් 25%ක් පාරිභෝගිකයන්ට ඇතුළුවීමට අවසර ඇත.

මෙම  සංචරණ සීමාවන් පනවා තිබුණේ ලබන 31 දක්වා බලපැවැත්වෙන පරිදිය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අත්සනින් යුතුව නිකුත් වී තිබුණු නිවේදනය මෙසේයි.

Exit mobile version