ඉන්ධන මිල යළිත් ඉහළට… සියලුම ඉන්ධන වර්ග රුපියල් 400 පනී….

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් යළිත් වරක් ඉහළ දැමීමට කටයුතු කර තිබේ.

ඒ අනුව අද (24)  අළුයම 3 සිට  ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල ගණන්    ප්‍රෙටල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 82කින් ද, ඕකටේන් 95 ලීටරයක් රුපියල් 77කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 116කින් ද ඉහළ නන්වා ඇත.

ඒ අනව නව මිල ගණන් මෙසේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version