ඉදිරියේදී ඩෙංගු වැඩි වෙයි?

ඉදිරි මෝසම් වැසි තත්ත්වය සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර සිටියි.

ඊට පෙර සිය පරිශ්‍ර පිරිසිදු කර ගැනීම මගින් අවධානම අවම කරගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය, ළහිරු කොඩිතුවක්කු ජනතාවට දැනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර ලබන 14, 15 සහ 16 යන දිනවල දිස්ත්‍රික්ක 12 ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව ද, වෛද්‍ය ලහිරු කොඩිතුවක්කු සඳහන් කළේය.

Exit mobile version