ඇමති සමග සාකච්ඡා සාර්ථකයි…. දුම්රිය ස්ථානාධිපතිවරු වර්ජනය අත්හරිති….

ඉල්ලීම් තිස් තුනක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය දියත් කර තිබූ දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අවසන් කිරීමට අද (28) පස්වරුවේ එම සංගමය තීරණය කළේය.

සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර සඳහන් කළේ රාජ්‍ය අමාත්‍යවරයා සමග කළ සාර්ථක සාකච්ඡා වටයකින් පසු තමන් වර්ජයන අවසන් කිරීමට තීන්දු කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව හෙට (29) සිට සුපුරුදු ලෙස ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ඇතුළු ස්වකීය රාජකාරි ක්‍රියාත්මක කරන බව ද ඔහු පැවසුවේය.


Exit mobile version