අප්‍රේල් 01 දා සිට සහල්වලට රජයේ සහතික මිලක්…

නාඩු 97යි... සුදු කැකුළු 95යි....

අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම පියවර ගත් බව   වැඩිදුරටත් පවසයි.

ඒ අනුව නාඩු රුපියල් 97ට, සුදු කැකුළු හා රතු කැකුළු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තැයි එම දෙපාර්තමේන්තුව කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළෙඳසැළ්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ   සමග පැවති හමුවකදී ඊට එකඟතාව පළකර තිබේ.


Exit mobile version