අද රෑ රට ලොක් ඩවුන්… ගාමිණී ලොකුගේ කියයි!  අද සිට දින 10ක් වැසෙයි…

කීර්ති ප්‍රනාන්දු – 

අද (20) රාත්‍රියේ රට වසා දමන බව විදුලිබල   ඇමති ගාමිණී ලොකුගේ පවසයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ජනාධිපතිවරයා සමග අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව පිටව එද්දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අද රාත්‍රියේ රට ලොක් ඩවුන් එකක් කරා යන බවත් ඒ දින කීයකට ද යන්න රාත්‍රිය වනවිට තීරණය කරන බවත් ඇමතිවරයා කීවේය. මේ අතර සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල සිය ට්විටර් ගිනුමේ ප්‍රකාශයක් කරමින් අද රාත්‍රිෙය් සිට 30 දිනය තෙක් දින 10ක් රට වසා දමන බව නිවේදනය කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්‍යාවශ්‍ය සේවා විධිමත්මව පවත්වාගෙන යෑමට වැඩපිළිවෙළක් සකස් කරන බව ද ඔවුහු පැවසුහ.

Exit mobile version