අද දින කොවිඩ් ආසාදිතයන් 801යි…

KMC (Kolkata Mucicipal corporation) health workers check for fever among residents of a slum area in Kolkata midst the 2nd phase of lockdown in India due to covid 19 pandemic. This is to curb the spread of Covid 19 in the country. The second phase is handled with more strict rules by the administration. Kolkata, West Bengal, India April 23, 2020 Photo by Arindam Mukherjee/ABACAPRESS.COM

කොවිඩ් ආසාදිතයන් 801 අද දින තුළ වාර්තා වූ බව රජය නිවේදනය කළේය. තවමත් රජය විශ්වාස කරන්නේ මෙම ආසාදිතයන් සංඛ්‍යාව පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන බවය. කොවිඩ් දෙවන රැල්ලේ  ආසාදිතයන් 71627 මේ වනවිට වාර්තා වී ඇති බවත් රජය නිවේදනය කරන්නේය

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

Exit mobile version