අද දවසට කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 1යි. කොවිඩ් ආසාදිතයන් 748යි

කොවිඩ් ආසාදිත පුද්ගල මරණයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. මියගොස් තිබුණේ රාගම  ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවකි.  මේ වනවිට රට තුළ මිය ගිය කොවිඩ් ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 288කි.

එමෙන්ම අද දින කොවිඩ් ආසාදිතයන් 748ක් වාර්තා විය.  ඒ බන්ධනාගාර රැඳවියන් 07ක් සමගිිනි.  මේ වනවිට දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 56036කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුක් කළ සියලු නිවේදන පහත දැක්වේ.


Exit mobile version