අද කොවිඩ් මරණ 35 ක්..

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ  35ක් සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ පිරිමි 18 ක් සහ කාන්තාවන් 17ක් වශයෙනි. වයස අවුරුදු 60 වැඩි පුද්ගල මරණ 30ක් වාර්තා විය.

මේ වනවිට රජය නිල වශයෙන් වාර්තා කර ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 13 331කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිලිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version