අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 1897ක් සහ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 11ක් රජයේ සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ අනුව මේ වනවිට වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 1,11,598කි. කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 720කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.