අත්අඩංගුවට ගත් පියුමි හංසමාලි සමග චන්දිමාල් ජයසිංහට ඇප

piyumi hansamali & chandimal jayasinghe (2)

ජනප්‍රිය රංගන ශිල්පිනියක හා නිරූපිකාවක වන පියුමි හංසමාලි සහ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ, කොටුව පොලීසිය අද අත්අඩංගුවට ගෙන කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් මිලියනයක පුද්ගලික ඇප දෙකක් මත මුදා හැර තිබේ.

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වූ මෙම සාදයට ඔවුන් සමග සිටි තවත් 12 ක් හදුනාගෙන ඇතැයි පොලීසිය කියයි.

මෙම සාදයට 25 ක් පමණ සහභාගි වූ බවට පොලීසිය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගතය හමුවේ රටපුරා දැඩි සංචරණ සීමා පවතින මේ දිනවල නිරෝධාායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදය පැවැත්වීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගගුවට ගෙන ඇත.

Exit mobile version