විශාදයෙන් මිදෙනු හැකියි.!

Loneliness Teenage Girls

ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා එෂාමා කාරියකරවන –

මේ දිනවල විශාදය පිළිබඳ දරුණු අදහස් සමාජ මාධ්‍යයේ පළවෙයි.

එම අදහස් සමහරක් පුද්ගලයාගේ සිත තවත් භීතියට දුර්මුඛ බවට පත්කරන බව පෙනේ.

විශාදය ජාන සම්බන්ධයකින් යුතු බව සැබෑය.


එහෙත් එසේ නැතත් සමහර විටෙක අනපේක්ෂිත පීඩා නිසා පුද්ගලයන් ආතතියට පත්වී එය විශාදය දක්වා යා හැකිය.

එයින් මිදෙන්නට අප උත්සහ නොගෙන අදාල සුදුසු ප්‍රතිකාර සහ ක්‍රියාකාරකම් නොකර සිටිනවිට විශාදයට අපගේ ජීවිතේ පැළපදියම් වීමට ඉඩ ලැබේ. පසුව විශාදය අපේ ජීවිත අක්‍රමණය කර අපව වහළකු කරගනු ලැබේ.

මෙයින් මිදිය නොහැකිද?

මිදිය හැකියි.

ඒ සඳහා උපකාරීවන මගපෙන්වීම් කිහිපයක් පහත දැක්වේ.

සිතා අත්හදා බලන්න.

ඕනෑම කෙනෙකුට ඕනෑම හේතුවක් අරබයා ඕනෑම අවස්ථාවක විශාදය වැළඳිය හැකිවා මෙන්ම උත්සාහය අධිෂ්ඨානය ඇතිවිට ඉන් මිදීමටත් හැකිය.

අනුගමනය කරන්න.

විශාදය ඇතිවන්නට හේතුවූ ක්‍රියාකාරකම් , සිතුවිලි බුද්ධිමත් ලෙස සිත යොමුකර විමසා බලා එම ක්‍රියාකාරකම් වලින් බැහැර වීම

මේවායින් කිහිපයක් හෝ විශාදය ඇතත් නැතත් පුහුණුකර ගතහොත් ඔබගේ ජීවිතයට විශාල අස්වැසිල්ලක් ලද හැකිය.

මේ විශාදයට ප්‍රතිකාර ලෙස යොදාගත හැකි දේවලින් ටිකක්

ඔබේ දන්නා අයෙකුට විශාදය ඇත්නම්. විශාදයට ප්‍රතිකාර සඳහා යොමුකරන ගමන් විශාදය හටගැනීමට හේතුවූ කාරණයට පිළිතුරු සොයා ගැනීමට උපදේශනයකට යොමු කරන්න

විශාදයට ගැතිව, එයින් මිදිය නොහැකිවීම

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශාදයට ජීවිතයේ සෑම සිදුවීමක්ම බැරකිරීම,  විශාදය නඩත්තුවීමට හේතුවක් බවත් තේරුම් ගන්න

 

Exit mobile version