රංගන ශිල්පිනී ඇන්ජලා සෙනෙවිරත්නට ඉක්මණින් උදව් අවශ්‍යයි…

ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කිරීම සඳහා මහජන සහය අපේක්ෂා කරයි.

ඇයට ඉතාම ඉක්මනින් A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිගමනයවී තිබේ.

A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන ලෙස ඇය ඉල්ලීමක් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පහත සඳහන් ඇයගේ Facebook ගිණුම හරහා ඇයව සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතී.

 

Exit mobile version