සඳුදා, ජූලි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

by editor
ජූලි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

 25 දෙනෙක් ඝාතනය වෙමින් තවත් සිය දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබමින් ඊයේ පස්වරුවේ සිට ඇවිලී යන මීගමුව බන්ධනාගාර ගැටුම    නීතිය බලාත්මක කරන ආයතන සහ ආරක්ෂක අංශ කිහිපයක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කළ දැවැන්ත මෙහෙයුමකින් පසු මේ වන විට තත්ත්වය පාලනය කර ඇති බව බලධාරීහු පවසති.

ඊයේ රාත්‍රියේ පාලනයකට ලක්ව  සංයමයකට පත් වී තිබුණ බව පෙනුනත් අද උදෑසන බන්ධනාගාරය තුළට ඇතුළු වූ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමකට අමානුෂික පහර දී ඔවුන්ගේ ජංගම දුරකථන උදුරාගෙන තිදෙනෙක් ඝාතනය කිරීමත් සමගම ඇතිවූ පාලනයෙන් තොර බිහිසුණු තත්ත්වය කළමනාකරණය කරගැනීමට ආරක්ෂක අංශවලට වෙඩි තැබීමට සිදුවිය.

බන්ධනාගාර පරිශ්‍රය තුළ සාමය ස්ථාපිත කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ කැරලි මර්දන ඒකක යොදවා ඇත. පවතින ආරක්ෂක මෙහෙයුමට සහය දැක්වීම සඳහා අතිරේක පොලිස් කණ්ඩායම් ද අනුයුක්ත කර ඇති බව පොලිසිය තහවුරු කළේය.

මේ අතර, බන්ධනාගාරය තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීමට සහ පිටත  සිටින ආරක්ෂක නිලධාරීන්ට සහය වීම සඳහා බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ ඩ්‍රෝන යානා යොදවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කළේය.

ඊයේ ඇති වූ ගැටුම්වලින් පසුව, ආතතිය අවම කිරීම සහ තවදුරටත් බාධා ඇතිවීම වැළැක්වීමේ පියවරක් ලෙස රැඳවියන් තිදෙනෙකු අද උදෑසන පල්ලන්සේන බන්ධනාගාර කඳවුර වෙත මාරු කර යවා තිබේ.

RelatedPosts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසුවේ මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් මත මෙම ප්‍රචණ්ඩත්වය සහ එයට හේතු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කැපවූ විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බවද ඔහු සඳහන් කළේය. මීට අමතරව මේ සම්බන්ධයෙන් වෙනම පොලිස් පරීක්ෂණයක් ද ක්‍රියාත්මක වේ.

මේ අතර අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර, මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා තිබේ. බලධාරීන් සාක්ෂි එකතු කිරීම සහ ප්‍රකාශ සටහන් කර ගැනීම අඛණ්ඩව සිදු කරමින් සිටියි.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මීගමු බන්ධනාගාර ගැටුම… මරණ සංඛ්‍යාව 25 දක්වා ඉහළට…

Next Post

මීගමුව බන්ධනාගාර ගැටුම: මියගිය නිලධාරීන් ගණන 6ක් දක්වා ඉහළට; සමස්ත මරණ 26ක් වෙයි

Related Posts

cases-are-piled-up-in-the-courts
පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026
පුවත්

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
sajith-premadasa
පුවත්

විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

ජූලි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
cases-are-piled-up-in-the-courts

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට

ජූලි 26, 2026

ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!

ජූලි 26, 2026
sajith-premadasa

විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

ජූලි 26, 2026
ADVERTISEMENT
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • බෙල්ලන්විල අවන්හල් හිමිකරු ඝාතනයේ සුලමුල හෙළි වෙයි: වෙඩික්කරු යුද්ධ හමුදාවෙන් පලා ගිය අයෙක් – සැකකරුවන් නවගමුවේදී පොලිස් උගුලකට හසුවෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 2කින් දීර්ඝ කිරීමේ යෝජනාවක් හෙට කැබිනට් මණ්ඩලයට
  • ආරක්ෂක බුද්ධි අංශ අනතුරු අඟවයි: දෙවිනුවර පෙරහරේ කාවඩි සංදර්ශනය පොලිස්පති නියෝගයෙන් තාවකාලිකව අත්හිටුවයි!
  • විශ්වාසභංගයෙන් භංග වුණේ විපක්ෂ නායකයාගේ විශ්වාසයයි! – නියෝජ්‍ය ඇමැති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.