බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර තොග රැස් කරගත් කළුකඩ කාරයින් ගැන විමර්ශන ඇරඹෙයි…

by editor
මාර්තු 19, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොර මාෆියාවට කිසිසේත්ම ඉඩක් නොදෙන බවත්, අතාර්කික ලෙස පොහොර තොග ගබඩා කරගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති නාමල් කරුණාරත්න අද (19) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පොහොර සමාගම් සමඟ සාකච්ඡා කර පොහොර සඳහා සාධාරණ මිලක් නියම කර ගැනීමට රජය සමත් වූ බවය.

එහිදී සමාගම් ඉදිරිපත් කළ මිල ගණන්වලට රජය එකඟ නොවූ බවත්, දීර්ඝ සාකච්ඡාවලින් පසු ගොවි ජනතාවට සහනදායී වන ලෙස මිල අඩු කිරීමට පියවර ගත් බවත් ඔහු පැවසීය.

නව වැඩපිළිවෙළ යටතේ සමාගම් සතුව පවතින පොහොර තොග රජය විසින් මිලදී ගෙන, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා කෙලින්ම ගොවි සංවිධාන වෙත ලබා දීමට කටයුතු යොදා ඇත.

මේ හරහා අතරමැදියන් ඉවත් කර ඇති අතර, ගොවි සංවිධාන මැදිහත් වී එම පොහොර ගොවීන් අතට පත් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය ඇමතිවරයා අවධාරණය කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

පසුගිය කාලසීමාව තුළ අවශ්‍යතාවක් නොමැතිව යූරියා ටොන් 25,000ක්, ටී.පී.එස්. ටොන් 5,000ක් සහ එම්.ඕ.පී. ටොන් 5,000ක් පමණ තොග පිටවී ඇති බවට  අනාවරණය වී ඇති අතර, ඒ පිළිබඳව දැඩි නියාමනයක් සහ පරීක්ෂණ පවත්වන බවද නියෝජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සභාවට දැනුම් දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගොවීන්ට බැරල්වලට තෙල්… නියෝජ්‍ය ඇමති පාර්ලිමේන්තුවට කියයි!

Next Post

බලශක්ති අර්බුදයේ කම්පනයන්ට ඔරොත්තු දීමේ ශක්තිය ශ්‍රී ලංකාව සතුයි – Fitch Ratings පවසයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.