ඊයේ කොවිඩ් මරණ 18යි….

ඊයේ ( 12) කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

වදුරඹ 82 හැවිරිදි කාන්තාවක්, ඉමදූව 65 හැවිරිදි කාන්තාවක්, වලස්මුලල් 59 හැවිරිදි පුරුෂයෙක්, මතුගම 76 හැවිරිදි කාන්තාවක්, මැල්සිරිපුර 55 හැවිරිදි කාන්තාවක්, කුරුණෑගල 92 හැවිරිදි පුරුෂයෙක්, අලව්ව 50 හැවිරිදි පුරුෂයෙක්,  මොරොන්තුඩුව 73 හැවිරිදි පුරුෂයෙක්, ඕමල්පේ 74 හැවිරිදි පුරුෂයෙක්, ඇඹිලිපිටිය 38 හැවිරිදි පුරුෂයෙක්, හලදඬුවන 67 හැවිරිදි පුරුෂයෙක්,  කන්දෙගෙදර 80 හැවිරිදි කාන්තාවක්, පස්සර 59 හැවිරිදි පුරුෂයෙක්, කොළඹ 05 පදිංචි 95 හැවිරිදි පුරුෂයෙක්, අලව්ව 63 හැවිරිදි පුරුෂයෙක්,  වවුනියාව 49 හැවිරිදි පුරුෂයෙක්, තල්ගස්වල  67 හැවිරිදි කාන්තාවක්,  බේරුවල 67 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ. මේ වනවිට ලංකාවෙන් තහවුරු කර වාර්තා කරන කොවිඩ් මණ සංඛ්‍යාව 868කි.


Exit mobile version