හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගෙන් පැය 04 ප්‍රශ්න කරයි

පාස්කු ප්‍රහාරය සිදුවන වකවානුව වනවිට තමන් මුලුමනින්ම ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලින් ඉවත් කර තිබු බවත්, ආරක්ෂක මණ්ඩලය තුළ සිදුවූ සිදුවීම් සම්බන්ධව දැනුවත්ව නොසිටි බවත්, එහි වගකීම පූර්ණ බලය තිබුණේ එවකට සිටි ජනාධිපතිවරයාට බවත් පාස්කු කොමිසම හමුවේ අද හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කළ ආකාරය ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි.

මෙතෙක් ලැබී තිබුණු සාක්ෂි පදනම් කරගෙන පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු අගමැතිවරයා අද කැඳවා තිබිණි. මෙම ප්‍රකාශය මාධ්‍යයට විවෘත නොවීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පුරා පැය 4ක් තිස්සේ ප්‍රශ්න කිරීමට ලක් කර තිබිණි.


Exit mobile version