ලංකාවෙන් හමුවන කොවිඩ් ආසාදිතයන් ගණන 10 000 ඉක්මවයි…

අද ලංකාවෙන් හමුවූ කොවිඩ් ආසාදිතයන් ගණන දස දහස ඉක්මවා ගියේය. ඒ අනුව එම සංඛ්‍යාව 10 105 බවට පත් වී ඇත.

ඒ  අද දැනට වාර්තා වි ඇති ආසාදිතයන් 314 දෙනා සමගිනි.

එසේ වාර්තාවනව රෝගීන්ගෙන් 55 දෙනෙක් වාර්තාව වන්නේ නිරෝධායන මධයස්ථාවලිනි.  259ක් හමුවන්නේ සමාජයෙනි. දෙවන රැල්ලෙන් මේ වනවිට හමුවී ඇති ආසාදිතයන් ගණන 6627කි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 5840ක් බවත් සුවය ලබා පිටව ගිය රෝගීන් සංඛ්‍යාව 4282ක් බවත් රජය නිවේදනය කළේය.

Exit mobile version