යාපනයේ පාසල් සිසුවෙක් සිය දිවි නසා ගනී…

දිනසේන රතුගමගේ –

යාපනයේ පාසල් ශිෂ්‍යයෙකු සිය පොත් බෑගය කරේ තිබියදීම   නුග ගසක එල්ලී 6 දා සියදිවි හානි කරගෙන තිබේ.

යාපනය අල්ලම්පිඩ්ඩි පාරේ පිහිටි විශාල නුග ගසේ පාසල් ශිෂ්යයා  එල්ලී සිටිනු දුටු පිරිසක් බව පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලිසිය පැමිණ ශිෂ්යයගේ මළ සිරුර යාපනය ශීක්ෂණ රෝහල වෙත බාර දී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ යාපනය ඕල්ඩ් පාක් වීදි ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි මෙල්ටන් අරුන් සංජීවන් නැමති අයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.


Exit mobile version