මේ වසර තුළ හමුවුන HIV ආසාදිතයින් අතර හිමිවරු 03ක්… පාසල් ළමුන්, වෛද්‍යවරුන්, නීතිඥයින් ඉංජිනේරුවන් ඒ අතර…

hiv

ශ්‍රියානි විජේසිංහ –                                    

මේ වසරේ තුන්වන කාර්තුව වනවිට එච්අයිවී ඒඩ්ස් රෝගීන් 429 දෙනෙකු හමු වී ඇති අතර එම ආසාදිතයින් අතර ස්වාමීන් වහන්සේලා තුන් නමක් ඇතුළු වෛද්‍යවරුන්, නීතීඥයින් , ඉජිනේරුවරුන් ඇතුළ උගත් වෘත්තිකයින් මෙන්ම පාසල් ළමුන්ද සිටින බව හඳුනාගෙන ඇතැයි එච්අයිවී ඒ්ඩ්ස් මර්දන ඒකකයේ   අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි   සඳහන් කරයි.

ඔීනෑම තරාතිරමක පුද්ගලයෙකු අනාරක්ෂිත ලිංගික ඇසුරක්   පවත්වා ඇත්නම් වහාම  එච්අයිවී පරික්ෂාවකට ලක්වන්නැයි ඇය ඉල්ලීමක් කරයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පරික්ෂාවට ලක්වන සෑම  පුද්ගලයෙකුගේම  රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ද ඇය සඳහන් කළාය.

Exit mobile version