බෙල්ලන්විල පන්සල් භූමිය ආශ්‍රිතව තිබූ අත්බෝම්බයක් හමුවෙයි

බෙල්ලන්විල රජමහා විහාර භූමියේ ආශ්‍රිතව තිබී අද (13) අත්බෝම්බයක් සොයාගෙන තිබේ.

පොලිසිය පැවසුවේ විහාර භූමිය පිරිසිදු කිරීමේදී අත්බෝම්බයක් ගසක් යට තිබී සොයා ගත් බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර අදාළ බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබූ අතර පසුව එය ආරක්ෂිතව පුපුරුවා හැර තිබේ.


Exit mobile version