බදියුදීන් යළි රිමාන්ඩ්….

Badudeen

පාස්කු ඉරිදා විමර්ශනය යටතේ අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ලබන 07 දා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට  අධිකරණය නියෝග කළේය.

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය මෙම නියෝගය ලබා දී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විත්තියේ නීතිඥයන්ගේ ඉල්ලීමකට අනුව ලබන 07 නඩුව යළි කැඳවීමට  මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.


Exit mobile version