ශ්‍රී ලාංකික ගෘහස්ථ අලි ඉතිහාසයේ ප්‍රථම වරට නිවුන් අලි උපතක්

ශ්‍රී ලංකාවේ ගෘහස්ථ අලි-සංරක්ෂණාගාරයක ප්‍රථම වරට නිවුන් අලි උපතක් සිදුවූ පුවතක් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි.

මෙම අලි පැටවුන් දෙදෙනාගෙන් පළමු පැටවා අලුයම 4ට පමණ උපත ලබා ඇති අතර දෙවන පැටවා මධ්‍යහන 12 ට පමණ උපත ලබා ඇත.

පින්නවල සුරංගී ඇතින්නට උපත ලද මේ පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් බව වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඡායාරූප වොයිස් ෆෝ එලිෆන්ට්ස් ෆේස්බුක් සමූහයෙන් උපුටා ගත්තකි.

 

Exit mobile version