දෙවන කොවිඩ් රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන අද පහලොස් දහස ඉක්මවා ගියේය. ඒ අද දිනයේ කාර්තු දෙක තුළ කොවිඩ් ආසාදිතයන් 437ක් වාර්තා වීමත් සමගිනි.
ඒ සමස්ථ ආසාදිතයන් ප්රමාණය පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්රිතයන් බව රජය කියන්නේය.
මේ වනවිට වාර්තාවන සමස්ථ ආසාදිතයන් ප්රමාණය 15136කි.
රජය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනය මෙසේය.