ජනපති අද පස්වරුවේ ජාතිය අමතයි…

Gotabhaya-Rajapaksha

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (20) පස්වරුවේ දී ජාතිය ඇමතීමට නියමිතව ඇත.

රට පුරා ව්‍යාප්තව ඇති කොරෝනා තත්වය පිළිබඳවත්, රටේ ආර්ථික තත්වය පිළිබඳව සහ රට වසා තැබීමට ඇති අපහසුතා පිලිබඳවත් ජනාධිපතිවරයා එහිදී රට හමුවේ කරුණු පැහැදිලි කරනු ඇතැයි ලංකාදීප වාර්තා කරයි

මේ අතර, ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැක ,රටේ තත්වය සම්බන්ධයෙන් දැනුවත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .
 

Exit mobile version