එන්නත් දෙකම ගත්තු අයට ඩිජිටල් කාර්ඩ් එකක් ලෑස්තියි… කෙහෙළිය කියයි…

කීර්ති ප්‍රනාන්දු –

කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණයෙන් ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කළ පුද්ගලයින්ව සහතික කිරීමේ ඩිජිටල් කාර්ඩ් පතක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි  සෞඛ්‍ය අමාත්‍යා කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඒ අනුව සැප්තැම්බර 15 දාට පසුව එම කාර්ඩ්පත නිකුත් කරන බව අමාත්‍යවරයා කියයි.

අවුරුදු 30ට වැඩි දෙවන එන්නත් මාත්‍රාව ලබා ගත්  පුද්ගලයින් පිරිස සැප්තැම්බර් මස මුල් සතිය වනවිට සියයට 75ක ප්‍රතිශතයක්  ගනු ඇති බවට අපේක්ෂා කරන බවද සෞඛ්‍ය ඇමතිවරයා කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙම තත්වය පදනම් කරගෙන මෙම ඩිජිටල් කාර්ඩ්පත නිකුත් කිරීමට පියවර ගන්නා බවද ඔහු කියයි.

Exit mobile version