උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකුටත් කොවිඩ් ආසාදනය වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළුබෝවිල රෝහලේ උගුර කණ නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට අද (28) කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුනේය.
ඔහුගේ පියාට මීට දෙදිනකට පෙර කොවිඩ් ආසාදනය වී තිබිණි.
ඒ වනවිට කොවිඩ් රෝහල්වල පැවති තදබදය හේතුවෙන් වසංගත රෝග විද්‍යාඅංශයේත් ගල්කිස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේත්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයාත් දැනුවත් කර විශේෂ අවසරයක් මත රෝගියා කලමණාකරණය කිරීම වෛද්‍යවරයා විසින් කරගනෙ ගොස් තිබිණි.
වෛද්‍යවරයා ආසාදිතයෙක් බව තහවුරු වන්නේ අද (28) ය.
මේ වනවිට වෛද්‍යවරයාත් පියාත් රෝහල්ගත කර තිබේ.

Exit mobile version