ඊයේ කොවිඩ් මරණ 28යි.. ආසාදිතයන් 2970යි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඊයේ කොවිඩ් මරණ 28ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය.

ඒ සමග ලංකාවේ නිල වශයෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 1243 දක්වා ඉහළ ගියේය. මෙම මරණ 28 වාර්තා කරන්නේ මැයි 17 දින සිට මැයි 23 දක්වා සිදුවූ මරණ ලෙසය.

එමෙන්ම ඊයේ කොවිඩ් අසාදිත පුද්ගලයන් 2970ක් වාර්තා විය. රජය වාර්තා කරන අන්දමට කොවිඩ් දෙවන රැල්ලෙන් මෙතෙක් වාර්තා වූ සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන එක්ලක්ෂ හැට දහස් හත්සිය හැට පහකි.

මේ පිළිබදව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.

Exit mobile version