බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට පක්ෂය ඇතුළෙන්ම බාල්දියක්!

by editor
නොවැම්බර් 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ( ITAK ) මෙවර මහ මැතිවරණය වෙනුවෙන් නිකුත් කරණ ලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට එම පක්ෂයේම බොහෝ දෙනෙකු විරෝධය පල කොට තිබේ.

මැතිවරණ හා ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීම එම පක්ෂයේ වත්මන් නායක එස්.ශ්‍රීධරන් හිටපු මන්ත්‍රීවරයාගේ හෝ පක්ෂයේ හිටපු නායක මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාගේ සහභාගිත්වයෙන් තොරව සිදු කිරීම නිසා මෙම මතභේදය හට ගෙන ඇත.

පක්ෂය අරාජිකව ඇද වැටීමට සලස්වා මේ මොහොතේදී කීප දෙනෙකු නායකත්වය ඔවුන් වෙත ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටින බව කියමින් මෙම විරෝධය ගොඩනැගී තිබේ. විරෝධය පෑ පිරිසක් ප්‍රසිද්ධියේම පවසා ඇත්තේ ඔවුන් මේ පක්ෂය අතහැර හක්ගෙඩිය සලකුණෙන් මැතිවරණ ව්‍යාපාරයේ නිරත දෙමළ ජාතික සන්ධානයට සහාය දක්වන බවය.මෙවර මහ මැතිවරණය වෙනුවෙන් ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය විසින් නිකුත් කරණ ලද මැතිවරණ හා ප්‍රතිපත්ති ප්‍රකාශය යාපනයේදී එලි දැක්වීම පිණිස ඊයේ (2) පැවති උත්සවයකදි මේ අර්බූදය හට ගෙන තිබේ.

නායකයින් මේ අවස්ථාවට සහභාගී නොවුයේ ඔවුන් අසනීපයෙන් සිටින නිසායැයි පිරිසක් මෙහිදී කරුණු ඉදිරිපත් කළ අතර තවත් පිරිසක් දුරකතන ඇමතුම් ලබා ගෙන ඔවුන්ට කතා කළ අවස්ථාවේදී වෙනත් අදහස් ඔවුන් ප්‍රකාශ කිරීම නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇත. පැමිණි සිටි පිරිසට ප්‍රතිපත්ති ප්‍රකාශනය බෙදා දීමෙන් පමණක් එම උත්සවය අවසන් වී තිබේ.

RelatedPosts

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

මැදපෙරදිග අර්බුදය ගිනිබත් කරන ඇමෙරිකාවේ න්‍යෂ්ටික දෙබිඩි පිළිවෙත!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලන පත්වීම් ලද තානාපති නිලධාරීන් 15ක් සහ විදේශ සේවයේ යොදවා සිටි දේශපාලකයින්ගේ දරු මුනුබුරු ඥාතීන් මාසයක් තුළ ලංකාවට කැඳවයි!

Next Post

හම්බන්තොට මුං ඇට ගොවීන්ගේ අස්වැන්න කුණු කොල්ලයට මෙවර විකිණෙන්නේ නෑ…. වැඩපිළිවෙළක් හැදුවා… දකුණේ ආණ්ඩුකාරවරයා පවසයි!

Related Posts

පුවත්

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-
පුවත්

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026
පුවත්

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!

ජූලි 23, 2026
court-

  2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!

ජූලි 23, 2026

රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ළමා අපයෝජන නඩු කඩිනම් කිරීමට වීඩියෝ සාක්ෂි ඒකක 9ක්; වසර 10ක පැමිණිලි ලක්ෂය පනී!
  •   2026 උසස් පෙළ කල් දැමීමේ පෙත්සම අභියාචනාධිකරණය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි!
  • රුපියල් කෝටියකට අධික මුදලක් සහ කිලෝ තුන හමාරක රන් පොලු සමඟ කාන්තාවන් ඇතුළු 10ක් වත්තේගමදී දැලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.